නාය යෑමේ අනතුරු ඇගවීම් නිකුත් කරයි By .. // 2026 ඔක් 26 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශිය ලේකම් කෙට්ඨාස විශාල ප්‍රමාණයකට පළමු, දෙවන හා තෙවැනි මට්ටමේ නාය යෑමේ අනතුරුඇගවීම් නිකුත් කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles