ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයවන නඩුවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එම අධිකරණය ලබාදුන් ඇප නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් කොළඹ මහාධිකරණය විසින් අතුරුතහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
නාමල්ට දුන් ඇප නියෝගයක් මහාධිකරණය අත්හිටුවයි
Recommended Articles

