නාමල්ගේ පෞද්ගලික සම්බන්ධීකරණ ලේකම් ලෙස රත්තරන් පත්කරපු පුවත අසත්‍යලු


දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරන්) තරුණ හා ක්‍රීඩා අමාත්‍ය පෞද්ගලික සම්බන්ධීකරණ ලේකම් ධුරයට පත්කර ඇති බවට වාර්තා වන පුවත අසත්‍ය බව නාමල් රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.



Recommended Articles