නාමල්ගේ ක්‍රිෂ් නඩුව යලි අප්‍රේල් 02 දා


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනු කර තිබෙන ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් වූ නඩුව ලබන අප්‍රේල් මස 02 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම නඩුව අද (19) කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර නාමල් රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනී සිටි බව වාර්ථා වෙයි. (IJ)



Recommended Articles