නාමල් සත්‍යග්‍රහය අරඹයි


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජනබලය කොළඹට විරෝධතාවට සමගාමීව පැවැත්වෙන සත්‍යග්‍රහය ආරම්භ කළේය. ලේක් හවුස් වටරවුම ආසන්නයේ මාර්ගයක වාඩිවෙමින් ඔහු මෙම සත්‍යග්‍රහය ආරම්භ කරනු ලැබීය.



Recommended Articles