නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත්කර තිබේ.

හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුවකට අදාළව අද (28දා) පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත. 



Recommended Articles