නාමල් රාජපක්ෂ CIDයට එයි


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇති බව වාර්තා වෙයි .

ඒ පසුගිය (09දා) අරලියගහ  මන්දිරය ඉදිරිපිට හා ගාලුමුවදොර ජනපති කාර්යාලය ඉදිරිපිට ඇති වු සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකට අනුවය.



Recommended Articles