නාමල් රාජපක්ෂ CID යෙන් පිටව යයි


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබේ.

ඔහු අද (03) උදෑසන ප්‍රකාශයක් ලබා දීම සඳහා එම දෙපාර්තමේන්තුව හමුවට පැමිණියේය.



Recommended Articles