නාමල් බිරිඳ ලිමිණි ප්‍රංශය බලා යයි


ලිමිණි රාජපක්ෂ මහත්මිය සහ ඇයගේ දරුවා  අද (08දා) අලුයම සිංගප්පූරුව ඔස්සේ ප්‍රංශය බලා පිටත්ව ගොස් තිබේ.

ඇය සහ ඇගේ දරුවා අද (08දා) අලුයම 12.05 ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 469 දරන ගුවන් යානයෙන් පළමුව සිංගප්පූරුව බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි .

ඇය සහ දරුවා කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් ඇරලවීම සදහා නාමල් රාජපක්ෂ මහතා කටුනායක ගුවන් තොටුපළ වෙත  අලුයම පැමිණ සිටියේය.



Recommended Articles