නාමල් පිල්ලෙයාන් හමුවෙයි


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පර්රාජසිංගම්ගේ ඝාතනයට සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගතව සිටින නැගෙනහිර  පළාත්  හිටපු ප්‍රධාන අමාත්‍ය  සිවනේසතුරෛ  චන්ද්‍රකාන්තන් හමුවීමට පාර්ලිමේන්තු  මන්ත්‍රී නාමල් රාජපක්ෂ කටයුතු කරනු ලැබීය.

මඩකලපුව බන්ධන්නගාරයේදී  මෙම හමුව සිදුවිය . මඩකලපුව  බන්ධනාගාරයේදී ඔවුහු විනාඩි 30ක පමණ කාලයක් සාකච්ඡාවේ යෙදී ඇත.

ජව්ෆර් ඛාන්  



Recommended Articles