නාමල් ඇමති ධුරය අත්හරියී


තරුණ හා ක්‍රීඩා, සංවර්ධන අධීක්ෂණ, තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය අමාත්‍යධුරවලීන් ඉල්ලා අස්වීමට  තීරණය කර තිබේ.

දිගින් දිගටම රජයට හා රාජපක්ෂවරුන්ට එල්ලවන විරෝධය අනුව ඔහු මෙසේ සිය අමාත්‍යධුරවලින් ඉවත්වීමට තීරණය කර තිබේ. 



Recommended Articles