නාම යෝජනා භාරදීම හේතුවෙන් දැඩි ආරක්ෂාවක් By .. // 2019 ඔක් 07 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} 2019 නොවැම්බර් 16දා පැවැත්වීමට නියමිත ජනපතිවරණය වෙනුවෙන් මේ වන විට නාමයෝජනා භාර ගැනීම මැතිවරණ කොමිෂන් සභාවේදී ආරම්භ විය. මේ හේතුවෙන් දැඩි ආරක්ෂාවක් මැතිවරණ කොමිෂන් සභාව ආසන්නයේ යොදවා තිබේ. Facebook Twitter Google+ Recommended Articles