නානුඔය සිට නුවරඑළියට කේබල් කාර් කඩිනමින්


නානුඔය සිට නුවරඑළිය දක්වා කේබල් කාර් ව්‍යාපෘතියට අදාළ ඉදිරි කටයුතු කඩිනමින් සිදුකරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ඹහු සඳහන් කළේ ඒ සඳහා යුරෝ මිලියන 52 ක ආයෝජනයක් සිදු කිරීමට නියමිත බවය.

නුවරඑළිය දිස්ත්‍රික් ජීවනෝපාය සංවර්ධන කමිටුවට පසුගියදා එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.



Recommended Articles