නාගොඩ ඇතුළු නගර කිහිපයක් ජලයෙන් යටවෙයි


ගිංගඟ පිටාර ගැලීම නිසා ගාල්ලේ නගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස යට අයත් නාගොඩ නගරය මාපලගම නගරය උනන්විටිය කුරුපනාව ගොනලගොඩ පාතවැලිවිටිය වාඩුවැලිවිටිය ආදී ප්‍රදේශවල මාර්ග රැසක්ම සෙනසුරාදා (07) සවස්වෙද්දී ජලයෙන් යටවෙමින් තිබූ අයුරුයි මේ.

නාගොඩ ප්‍රාර්ථනා   ලියනගේ

 

 



Recommended Articles