නාගලගම්වීදිය හුදකලා කෙරේ


කොළඹ ග්‍රෑන්ඩ්පාස්,  නාගලගම්වීදිය හුදෙකලා ප්‍රදේශයක් බවට පත්කර ඇ​ත.

ප්‍රදේශයේ ජනතාව PCR පරීක්ෂණ සදහා යොමු කිරීමට පියවර ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටියේ​ය.



Recommended Articles