නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සුමේධ අත්අඩංගුවට


නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සුමේධ රත්නායක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම් පිළිබඳ හිටපු අධ්‍යක්ෂ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අල්ලස් කොමිෂමට පැමිණීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

 



Recommended Articles