නාගරික අඩු ආදායම් ලාභීන්ට නිවසක් තනා ගැනීම සියයට 6.25ක පොලියට ණයක්


නාගරික අඩු ආදායම් ලාභී ජනතාව වෙනුවෙන් නිවසක් ඉදිකර ගැනීම සඳහා සියයට 6.25ක පොලී අනුපාතිකයක් යටතේ ණයක් ලාබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.



Recommended Articles