නාකොටික් හිටපු ලොක්කාට එරෙහිව සී.අයි.ඩී. පරීක්ෂණයක්


පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු අධ්‍යක්ෂට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී කේ. වූට්ලර් මහතා පැවැසීය.

එම පරීක්ෂණය ස්වාධීනව කරගෙන යාමට හැකි වන අයුරින් එම නිලධාරියාට ස්ථානීය මාරුවක් ලබා දි ඇති බවද  ඔහු පැවැසීය. විෂමාචාර ක්‍රියාවන් සිදුකර ඇති පොලිස් නිලධාරින් සම්බන්ධයෙන් පොලිස්පතිවරයා තදින්ම කටයුතු කරන බවත් ඔහු පැවැසීය. 



Recommended Articles