නාකොටික් පොලිස් නිලධාරීන් 12 දෙනා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබු පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් 12 දෙනා ජුලි 8 වන දා දක්වා රඳවා තබා ප්‍රශ්න කිරීමට අවසර ලබා දී ඇත.

ඔවුන් අද (2) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.



Recommended Articles