නාකොටික් නිලධාරීන් 13 ක් යළි රිමාන්ඩ්


මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත්  පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනෙකු ලබන මස 04 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.



Recommended Articles