නාකොටික් නිලධාරින් යළි රිමාන්ඩ්


පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ භාරයට ගැනුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට විකිණිමේ සිද්ධියට අදාළව නඩුවේ සැකකරුවන් 20 දෙනා මේ මස 14 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල හමුවේ නඩුව අද කැඳවු අවස්ථාවේදියි.

 

 



Recommended Articles