නාකොටික් නිලධාරින් යළි රක්ෂිත බන්ධනාගාරයට


මත්ද්‍රව්‍ය ජාවාරම් චොදනා මත අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් 13 දෙනෙකු ඇතුළු සැකකරුවන් 16 දෙනා පෙබරවාරි 16 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.



Recommended Articles