නාකොටික් නිලධාරින් පස්දෙනා ගැන පරීක්ෂණයට පොලිස් කණ්ඩායම් 3ක්


මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා ඇතැයි පැවසෙන පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරින් පස්දෙනා පිළබඳව සොයා බැලීමට පොලිස් කණ්ඩායම් 3ක් යොදවා තිබෙන බව අද (01) සවස පැවති මාධ්‍ය හමුවකදි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර සිටියේය.



Recommended Articles