නාකොටික් නිලධාරින් 13දෙනා යළි රිමාන්ඩ්


පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් තොග ජාවාරම් කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින එම කාර්යාංශයේ නිලධාරීන් 13දෙනා ලබන 14 වැනිදා තෙක්  තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (31) නියෝග කළාය.



Recommended Articles