නාකොටික් තවත් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට By රුවන් කාශ්‍යප // 2020 ජුලි 08 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් රාගමදී ඊයේ (07) අත්අඩංගුවට ගෙන ඇත. Facebook Twitter Google+ Recommended Articles