නාකොටික් තවත් 12ක් අත්අඩංගුවට


පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ තවත් නිලධාරීන් 12ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට මීට පෙර අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සම්බන්ධයෙන් කරන පරීක්ෂණවලට අදාළව මෙම අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට පත් පිරිස අතර පොලිස් පරීක්ෂකවරුයක් හා උප පොලිස් පරීක්ෂකවරයෙක්ද සිටියි. 



Recommended Articles