නාඋලින් කොවිඩ් ආසාදිතයන් 13ක්


නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අද (26දා) කොවිඩ් ආසාධිතයින් 13ක් වාර්තා වී ඇති බව නාඋල පොලිසියේ කෝවිඩ් පාලන ඒකකය කියයි.

ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂාවන් වල දි නාඋල - අළුගොල්ල ප්‍රදේශයෙන් ආසාධිතයින් 04 ක්, පහළ බොබැල්ලෙන් 01, සීඩි පාර ප්‍රදේශයෙන් 01 ක්, නාලන්ද ප්‍රදේශයෙන් 07 දෙනෙක් වශයෙන් මෙම රෝගීන් වාර්තා වී ඇත.

මේ අනුව නාඋලින් වාර්තාවන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 50 ක් දක්වා වර්ධනය වී තිබේ.

ඉන්දික අරුණ කුමාර



Recommended Articles