මාවනැල්ල බුදුපිළිමවලට හානි කල සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රජාවන් අතර අසමගිය ඇති කිරිම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් නවුෆර් මවුලවි ඇතුළු පිරිසකට කෑගල්ල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර ඇති බව නීතිපති සම්බන්ධිකාරක රජයේ අධිනිතිඥ නිශාරා ජයරත්න ප්‍රකාශ කළාය.
නවුෆර් මවුලවි ඇතුළු පිරිසකට අධිචෝදනා ගොනු කෙරේ
Recommended Articles

