නවසීලන්තයට අයත් දූපතක ප්‍රබල භූ කම්පනයක්


නවසීලන්තයට අයත්  දූපතක අද(25දා)  රික්ටර් මාපක 6.7ක ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබේ.

ඒ අනුව සවුත්ගන්ඩ් සහ ෆියෝඩ්ලන්ඩ් යන කලාපවල වෙරල තීරයෙන් ජනතාවට ඉවත් වන ලෙස දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.



Recommended Articles