නවසීලන්තය හදිසි නීතිය දීර්ඝ කරයි


ජාතික හදිසි නීතිය දෙවන වරටත් තවත් දින හතක් දක්වා දීර්ඝ කරන බව නවසීලන්තය ප්‍රකාශ කරයි.

නවසීලන්තය මුලින්ම මාර්තු 25 වැනි දින හදිසි නිතිය ක්‍රියාත්මක කළේය.

නවසීලන්තය නීතිය අනුව ඔවුන්ට අවශ්‍ය වාර ගණනක් හදිසි නිතිය දීර්ඝ කිරීමේ අවස්ථාව තිබේ.

නවසීලන්තය මාර්තු 26 දා සමස්ත රටම වසා දැමීමට තීරණය කළේය. එය සති හතරක කාලයක් පුරා පවතියි.

 



Recommended Articles