නවසීලන්ත වෙඩි තැබීම ගැන ලංකාවේ කනගාටුව


නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් පල්ලියක සිදුවූ වූ විවෘත වෙඩි තැබීම පිළිබඳව ශ්‍රී ලංකාවද සිය කනගාටුව ප්‍රකාශ කර තිබේ. අගමැති රනිල් වික්‍රමසිංහ, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් මෙසේ නවසීලන්තය වෙනුවෙන් සිය කනගාටුව ප්‍රකාශ කර තිබේ.

 



Recommended Articles