නවසීලන්ත පාර්ලිමේන්තුවේ හකා නැටූ මන්ත්‍රීවරුන් 3කට පාර්ලිමේන්තුව අත්හිටුවයි


නවසීලන්ත පාර්ලිමේන්තුවේ ‘හකා’ නර්ථනයේ යෙදුන මන්ත්‍රීවරුන් තිදෙනෙකු​ට පාර්ලිමේන්තුව දින 21කට අත්හිටුවීමට තීරණය කර තිබේ.

පනතකට එරෙහිදීව පසුගිය වසරේදී මන්ත්‍රීවරුන් තිදෙනෙක්  ‘හකා’ නර්ථනයේ යෙදුන අතර, ඒ අනුව පත් කළ පාර්ලිමේන්තු කමිටුවක් විසින් මෙම තීරණය ගෙන ඇත. 



Recommended Articles