නවගමුව පත්තිනි දේවාලය වසා දමයි By .. // 2021 මැයි 01 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නවගමුව පුරාණ පත්තිනි මහා දේවාලය දින නියමයක් නොමැතිව වසා දමා ඇත. පවතින කොවිඩ් තත්ත්වය හමුවේ මෙසේ වසා දමා ඇති බව සඳහන්ය. Facebook Twitter Google+ Recommended Articles