නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයෙක් By .. // 2020 දෙසැ 07 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සුරාබදු දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් එම්. ජේ. ගුණසිරි මහතා පත්කර ඇත. ඔහු දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් කටයුතු කළේය. Facebook Twitter Google+ Recommended Articles