සිංහ රෙජිමේන්තුවේ නව අධිපති ලෙස මේජර් ජනරාල් කුමුදු පෙරේරා පත්කර ඇත. ඔහු මිට පෙර යානත්‍රික පාබල රෙජිමේන්තුවේ අධිපති ලෙස කටයුතු කළේය. කුමුදු පෙරේරා හෙට (07දා) අඹේපුස්සේ පිහිටි සිංහ රෙජිමේන්තු මූලස්ථානයේදී වැඩ භාර ගැනීමට නියමිතය.