නව සාමාන්‍යකරණ තත්ත්වය උද්ඝෝෂණ පැවැත්විමට යොදාගැනිම කනගාටුවට කරුණක්


නව සාමාන්‍යකරණ තත්ත්වය විපක්ෂය, උද්ඝෝෂණ සහ පෙළපාලි පැවැත්වීමට පමණක් යොදා ගැනීම කණගාටුවට කරුණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

මෙවැනි දේවල් සිදු කිරිම තුළින් සිදුවන්නේ කොවිඩ් ව්‍යාප්තිය වැඩි වි නැවත රට වැසිමට සිදුවන බවයි ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසුවේ.

හීනවලට පණ දෙන වර්තමානය මැයෙන් 2021 විද්‍යා දිනය අරලියගහ මන්දිරියේදී සැමරීමේ අවස්ථාවට එක්වෙමිනුයි ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ.



Recommended Articles