නව සන්ධානයකට එජනිස අද වැඩ අරඹයි


පාර්ලිමේන්තු නියෝජනය නොකරන පක්ෂ 31ක් සමග සන්ධාන ගතවීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය අද එම පක්ෂ නායකයින් සමග සාකච්ඡාවක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීය.

හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම සාකච්ඡා පැවැත්විණි.



Recommended Articles