නව විභාග කොමසාරිස් ජනරාල්වරයෙක් පත් කරයි By .. // 2021 නොවැ 26 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නව විභාග කොමසාරිස් ජනරාල් ධුරයට LMD ධර්මසේන පත්කර තිබේ. හිටපු විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ධුරයෙන් විශ්‍රාම යාමත් සමඟ මෙලෙස නව විභාග කොමසාරිස් ජනරාල්වරයෙක් පත්කර ඇත. Facebook Twitter Google+ Recommended Articles