නව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර


විභාග කොමසාරිස් ජනරාල්වරයා ලෙස අමිත් ජයසුන්දර මහතා අද (02දා) උදෑසන වැඩ භාර ගත්තේය. 

ඔහු ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ 21වන විභාග කොමසාරිස් ජනරාල්වරයා වේ.

හිටපු විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා විශ්‍රාම යෑමෙන් අනතුරුව අමිත් ජයසුන්දර මහතා අද (02දා) උදෑසන එම ධූරයේ වැඩ භාර ගැනීම සිදුකළේය.



Recommended Articles