නව විදුලි බල පනත ගැසට් කරයි


විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පතට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කරයි.

ඇමතිවරයා සිය x ගිණුමේ සටහනක් තබමින් ඒ බව සඳහන් කර ඇත. අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, එය ඉදිරි සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.



Recommended Articles