නව විගණාකාධිපතිනිය වැඩ අරඹයි By .. // 2026 පෙබ 05 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නව විගණාකාධිපති ලෙස තෙරි පත් වූ සමුදිකා ජයරත්න මහත්මිය අද (05දා) එම ධුරයේ වැඩ භාර ගෙන තිබේ. මෙරට 42 වන විගණකාධිපතිවරයාවන සමුදිකා ජයරත්න මහත්මිය එම ධුරයට පත් වූ පළමු කාන්තාවද වේ. Facebook Twitter Google+ Recommended Articles