නව ලේබලය යටතේ නිකුත් කළ ගෑස් සිලින්ඩර අනතුරු පිළිබඳ පරීක්ෂණයක්


ගෑස් සමාගම්වලින් නව ලේබලය යටතේ නිකුත් කළ ගෑස් සිලින්ඩර වලින්ද අනතුරු වාර්තාවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා සිටියි.

මෙම අනතුරු සිදුවීම හැකි ඉක්මනින් නවත්වා ගැනීම රජයේ අරමුණ බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියි.



Recommended Articles