නව රැල්ලක් බිහිනොවිමට සියලු දෙනා වගකිමෙන් ක්‍රියා කරන්න By .. // 2021 ඔක් 04 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} රට විවෘත කිරීමත් සමග අවදානම ඉහළ යාම හේතුවෙන් නව රැල්ලක් බිහි නොවීම සඳහා සියලු දෙනා වගකීමෙන් ක්‍රියා කරන ලෙස යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලීමක් කරනවා. Facebook Twitter Google+ Recommended Articles