නව යුද්ධ හමුදා සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වශයෙන් බ්‍රිගේඩියර් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු මහතා පත්කර තිබේ.
ඔහු ඊයේ (14 දා) ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේ දී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.