නව යුද හමුදා මූලස්ථානය 8 දා විවෘත කරයි


බත්තරමුල්ල, පැලවත්තේ ඉදිකළ නව ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය ලබන 09 දා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරාධනාවක් අනුව මෙම විවෘත කිරීම් සිදුවෙයි.

කොළඹ පැවැති යුද හමුදා මූලස්ථාන ඉඩම ෂැංග්‍රීලා හෝටල් සමූහය වෙත අලෙවි කිරිමෙන් ලැබුණු මුදල් යොදාගෙන මෙම යුද හමුදා මූලස්ථානය ඉදිකර තිබේ.

 



Recommended Articles