නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් ජගත් ගුණවර්ධන


මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන මහතා 55 වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් පත්කර තිබේ. ඔහු ඊයේ (01දා) ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේ දී සිය නව ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.



Recommended Articles