නව මුද්දර 4ක්


ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධානතම කුළු බඩු වර්ග 4ක් ඇතුළත් නව මුද්දර 4ක් හා සිහිවටන පත්‍රිකාවක් නිකුත් කිරීමට නියමිතය.

 ඒ අනුව කුරුඳු, ගම්මිරිස්, කරාබු, සහ සාදික්කා නිරූපිත  රු. 15.00, බැගින්වූ මුද්දර 4ක් සහ සිහිවටන පත‍්‍රිකාවක් මෙසේ නිකුත් කිරීමට නියමිතය.

තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් එළැඹෙන 26දා මෙම මුද්දර නිකුත් කිරීමට නියමිතය.



Recommended Articles