නව මාණ්ඩලික ප්‍රධානී ලෙස කපිල දොළගේ පත්කෙරේ


ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 67 වන මාණ්ඩලික ප්‍රධානි වශයෙන්  ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායට අයත් මේජර් ජෙනරාල් කපිල දොළගේ මහතා පත් කර තිබේ.

ඒ අනුව අද (26දා ) දින මෙම පත්වීම බලාත්මක වේ. 



Recommended Articles