නව මහාධිකරණ විනිසුරුවරු 12ක් පත්කෙරේ


නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙක් පත්කර තිබේ.

අදාළ විනිසුරුවන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) සිදුකර ඇත.

ඒ ජනාධිපති කාර්යලායේ දීය.

නව පත්වීම් ලද මහාධිකරණ විනිසුරුවරුන් සහ ඔවුන් මීට පෙර හෙබ වු පදවිය පහතින් දැක්වේ.

01.එන්.කේ.ඩී.කේ.අයි. නානායක්කාර මෙනවිය    -දිසා විනිසුරු
02.ආර්.එල්. ගොඩවෙල මහතා    - දිසා විනිසුරු
03.වී. රාමකමලන් මහතා - දිසා විනිසුරු
04.යු.ආර්.වී.බී. රණතුංග මහතා    - දිසා විනිසුරු
05.එස්.එච්.එම්.එන්. ලක්මාලි මෙනවිය - අතිරේක දිසා විනිසුරු
06.ඩී.ජී.එන්.ආර්. ප්රේලමරත්න මහතා - දිසා විනිසුරු
07.ඩබ්ලිව්.ඩී. විමලසිරි මෙනවිය - අතිරේක දිසා විනිසුරු
08.එම්.එම්.එම්. මිහාල් මහතා -    ප්රදධාන මහෙස්ත්රාසත්
09.මහී විජේවීර මහතා - දිසා විනිසුරු
10.අයි.පී.ඩී. ලියනගේ මහතා - අතිරේක දිසා විනිසුරු
11.ජේ. ට්රො.ට්ස්කි මහතා - දිසා විනිසුරු
12.එන්.ඒ. සුවන්දුරුගොඩ මහත්මිය - රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ

 



Recommended Articles