නව භාණ්ඩ වර්ග 142කට රේගු සංඛේතාංක හඳුන්වා දෙයි


නව භාණ්ඩ වර්ග 142 ක් සඳහා ජනවාරි 01 සිට රේගු සංකේතාංක (HS Codes) හදුන්වා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ආනයන - අපනයන පහසු කිරිම හා විධිමත් කිරීම අරමුණු කරගෙන මෙම ක්‍රියාමර්ගය ගත් බවද අමාත්‍යවරයා පැවැසීය.



Recommended Articles